උණුසුම් පුවත්

සංගීතඥ ප්‍රේමසිරි මුදුන්කොටුව අභාවප්‍රාප්ත වෙයි..

ජ්‍යෙෂ්ඨ සංගීතඥයෙකු සහ සංගීත ආචාර්යවරයෙක් වන ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතා අභාවප්‍රප්ත වී තිබෙනවා.
මිය යනවිට ඒ මහතා 91 වන වියේ පසුවුණා.
ප්‍රේමදාස මුදුන්කොටුව මහතා ප්‍රවීණ ගායන ශිල්පී සමිතා මුදුන්කොටුව මහත්මියගේ පියාණන් වනවා.
ඒ මහතා සංගීත උපදේශවරයෙක් සහ කථිකාචාර්යවරයෙක් ලෙසද සංගීත ක්ෂෙත්‍රයට වැදගත් මෙහෙවරක් ඉටුකල සංගීතඥයෙකු ලෙසයි විචාරකයන් හඳුන්වා දී ඇත්තේ.
අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page