ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව වෙත පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කර තිබෙනවා.
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය එක්ස් ගිනුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කලා.
ඒ අනුව ඊට අදාළ නිල නිවේදනය කඩිනමින් නිකුත් කරන බවද ක්‍රීඩා අමාත්‍යවරයා එහි දක්වා තිබෙනවා.
ක්‍රීඩා
මෙරට ක්‍රිකට් තහනම ඉවත් කළ බව ක්‍රීඩා ඇමති කියයි..
- January 29, 2024
- 0 Comments
- Less than a minute
- 4 months ago
Leave feedback about this