ගොසිප්

ආසියාවේ ප්‍රසිද්ධම දහ දෙනා අතරට ඉන්දියාවේ නළු නිළියන් හතරක්..

2023 වසරේදී ආසියාවේ ජනප්‍රියම පුද්ගලයින්ගේ ලැයිස්තුවට අනුව බොලිවුඞ් නළු ෂාරුක් ඛාන් පළමු ස්ථානයේ පසුවනවාq.  

ඒ, මේ වසරේ පතාන් සහ ජවාන් වැනි Blockbuster චිත්‍රපට සඳහා ලබාදුන් ශාරුක් ඛාන්ගේ රංගන දායකත්වය වෙනුවෙන්.  

 බොලිවුඞ් නිළියන් වන ආලියා බාත් සහ ප්‍රිනන්කා චොප්රා ද පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන වල පසුවනවා.

 මෙම ලැයිස්තුවේ 8 වැනි ස්ථානයට පත්ව ඇත්තේ රංගන ශිල්පී විජයයි.

ඒ අනුව ආසියාවේ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ලැයිස්තුවේ ඉහලම 10 අතර ඉන්දියානු නළුවන් හතර දෙනෙක්ම සිටීම විදෙස් මාධ්‍ය වාර්තාවල සුවිශේෂී අවදානයක් හිමිකරගෙන තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page