විදේශීය

එක්සත් ජනපද නෞකා අනතුරින් අතුරුදන් වූවන් මියගොස් ඇති බවට සැක..

එක්සත් ජනපද වෙරළ තීරය ආසන්නයේදී සිදුවු භාණ්ඩ නෞකා අනතුර හේතුවෙන් අතුරුදන්වූ පුද්ගලයන් මියගොස් ඇති බවට සැක පලකර තිබෙනවා.
එම අනතුරින් පුද්ගලයන් හයදෙනෙකු මෙලෙස අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කලේ.
අතුරුදන්වූ පුද්ගලයන් සොයා මේ වනවිට මෙහෙයුම් තවදුරටත් සිදු කෙරෙනබවද සදහන්.
නෞකා අනතුර සිදුවු ස්ථානයේ ජලය අධික ශිතලින් යුක්ත බවද එම මාධ්‍ය වාර්තා සඳහන් කලා.
පාලම නිසි පරිදි විවෘත නොවීම හේතුවෙන් නෞකාව එහි ගැටී මෙම අනතුර සිදුව ඇති විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කලේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page