ඩයනා ගමගේගේ මන්ත්‍රී ධූරය අහෝසියි..
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන.
නිවැරදි භාෂා සම්ප්‍රදායත්, සංස්කෘතික සම්ප්‍රදායත් ගරු කරමින් නවීනත්වය වෙත විවෘත ලක් එෆ්.එම්. මෙරට සිංහල ගුවන්විදුලි නාලිකා අතර ඉදිරියෙන් ම තිබෙන නාලිකාවකි.
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන.
මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කොමිෂන් සභාව සදහන් කලේ 2007 වසරේ ජනවාරි 31 වනදාට පෙර උපන් ශ්‍රී ලාංකිකයෙකු නම්.
පක්ෂ විනය කඩකරමින් සමගි ජන බලවේගය හා ගිවිසුම්ගත වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් නිදහසට කරුණු විමසීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා..
කිසිඳු හේතුවක් මත නව විදුලිබල පනත හකුලා නොගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා. විදුලි සේවකයන් විසිහතරදහසම අධිකරණ ක්‍රියාමාර්ග ගත්තද.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලය විසින් ගනුලැබු තීරණ මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා. ඊට අදාල සියලු වාර්තා ලබාදුන් බවයි එම පක්ෂයේ ජාතික.
සමගි ජන සන්ධානය අද එලි දකින බව සමඟි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්.මරික්කාර් මහතා පවසනවා. ඒ ආණ්ඩුවෙන් ස්වාධීන වී.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ධූරවලින් දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන මහත්වරුන් ඉවත් කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත්කර තිබෙනවා.ඒ,කොළඹ දිසා.
ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 975 ක් වෙන් කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසම පවසනවා.එම කොමිසමේ අතිරේක මැතිවරණ කොමසාරිස් සහ එහි තොරතුරු නිලධාරී බී.සී.පී. කුලරත්න.
පාර්ලිමේන්තු කටයුතු අදත් ආරම්භ වූයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.සභාවේ කටයුතු ආරම්භයේදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකලා.ඒ, රටේ වත්මන් ආර්ථික.
සිය පක්ෂය විසින් කිසිදිනක ජනතාව රැවටීමට උත්සහ කර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.අද පෙරවරුවේ දිවයිනට පැමිණි ඒ.
You cannot copy content of this page