උණුසුම් පුවත්

ජගත් මිහිතල දිනය අදයි..

ජගත් මිහිතල දිනය අදට යෙදී තිබෙනවා.
මෙවර එහි තේමාව වන්නේ ‘මිහිතලය සහ ප්ලාස්ටික්’ යන්නයි.
ප්ලාස්ටික් භාවිතයෙන් මිනිසාගේ සහ පාරිසරික සෞඛ්‍යයට ඇති කරන අහිතකර බලපෑම් පිළිබඳව දැනුවත් කිරීම එහි අරමුණ වී තිබෙනවා.
ජගත් මිහිතල දිනය පළමු වරට පවත්වා ඇත්තේ 1970 වසරේ අප්‍රේල් 22 වන දින අමෙරිකා එක්සත් ජනපදයේදීයි.
අද වන විට රටවල් 193 ක, බිලියනයක පමණ ජනතාව මිහිතල දිනය වෙනුවෙන් පරිසරය සහ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම එක්ව සිටිනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page