මිනුවන්ගොඩ මී උණ අධි සංවේදී කළාප 15 ක් නම් කරයි..
මිනුවන්ගොඩ ග්‍රාමීය ප්‍රදේශ 15 ක මී උණ රෝගය වැළඳීමේ අධි අවදානම් ස්ථාන 65ක් නම් කිරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පියවර ගෙන තිබෙනවා ඒ.
නිවැරදි භාෂා සම්ප්‍රදායත්, සංස්කෘතික සම්ප්‍රදායත් ගරු කරමින් නවීනත්වය වෙත විවෘත ලක් එෆ්.එම්. මෙරට සිංහල ගුවන්විදුලි නාලිකා අතර ඉදිරියෙන් ම තිබෙන නාලිකාවකි.
මිනුවන්ගොඩ ග්‍රාමීය ප්‍රදේශ 15 ක මී උණ රෝගය වැළඳීමේ අධි අවදානම් ස්ථාන 65ක් නම් කිරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පියවර ගෙන තිබෙනවා ඒ.
ගෙවී ගිය දිනවලට සාපේක්ෂව එළවලු මිල පහළ ගොස් තිබෙනවා.ඒ අනුව කැරට් කිලෝග්‍රෑමයක මිල සටහන් වූයේ රුපියල් 690 ක් ලෙසයි.පසුගිය දිනවල කැරට් කිලෝවක මිල.
රැම්සාර් සම්මුතිය යටතේ ශ්‍රී ලංකාවේ නව තෙත් බිම් තුනක් තෙත් බිම් ලෙස ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා වනජීවි දෙපාර්තමේන්තුව මඟින් එය සැලසුම් කර.
ආදිවාසී ජනතාවට දීර්ඝ කාලීනව පවතින ගැටළු රැසකට විසදුම් ලබාදීම කෙරෙහි අවදානය යොමුව තිබෙනවා.ඒ සදහා නව රෙගුලාසි පද්ධතියක් සහ නව පනතක් සකස් කිරීමේ කටයුතු.
පසුගිය වසරේදී අලිඇතුන් 476ක් මියගොස් ඇති බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසනවා.මෑත ඉතිහාසයේ වැඩිම අලිඇතුන් මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය වසරේදී.
දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලට මෙලෙස වැසි අපේක්ෂා කරන බව සඳහන්..
ආර්ජන්ටිනාවේ නව ජනාධිපති හාවියර් මිලේගේ ආර්ථික ප්‍රතිසංස්කරණවලට එරෙහිව එරට ජනතාව ආරම්භ කළ විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මක වනවා . අඛණ්ඩ විරෝධතා පාලනයට ආරක්ෂක අංශ යෙදවීමේදී.
එළැඹෙන උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ ප්‍රවාහන සේවාවන් අද සිට ආරම්භ කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.නත්තල් උත්සවය සහ පාසල් නිවාඩුවත් සමඟ.
පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද සිට ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ උතුරු නැගෙනහිර සහ.
මෙරට යාචකයින්ගේ සංඛ්‍යාව ඉහල ගොස් ඇති බවට අනාවරණ වී තිබෙනවා. ඒ, සමාජසේවා දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද සමීක්ෂණයකට අනුවයි. නගරසභා සහ මහනගර සභා 65.
You cannot copy content of this page