දේශීය

ආර්ජන්ටිනා ආර්ථික ප්‍රතිසංස්කරණවලට ජනතා විරෝධය..

ආර්ජන්ටිනාවේ නව ජනාධිපති හාවියර් මිලේගේ ආර්ථික ප්‍රතිසංස්කරණවලට එරෙහිව එරට ජනතාව ආරම්භ කළ විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මක වනවා .

අඛණ්ඩ විරෝධතා පාලනයට ආරක්ෂක අංශ යෙදවීමේදී වැයවන මුදල් පියවීමට විරෝධතා සංවිධායකයින් කටයුතු කළ බවද සදහන්

එරට බුවනෝස් අයර්ස් අගනුවර කේන්ද්‍ර කරගෙන නගර කිහිපයක විරෝධතා පැවැත්වෙන බවයි  විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ

ආර්ජන්ටිනාවේ ආර්ථිකය නඟා සිටුවීම සඳහා නව ජනාධිපති හාවියර් මිලේ ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දී තිබෙනවා

අපනයන සීමා ඉවත් කිරීම, රජයේ වියදම් කප්පාදු කිරීම ඇතුළු එම ප්‍රතිසංස්කරණවලට එරට ජනතාවගෙන් එල්ල වන්නේ දැඩි විරෝධයක්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page