ප්‍රධාන පුවත්

අද හවස පූර්ණ සූර්‍යග්‍රහණයක්..

පූර්ණ සූර්යග්‍රහණයක් අද පස්වරුවේ සිදුවීමට නියමිතව තිබෙනවා
එම සුර්යග්‍රහණය ශ්‍රී ලංකාවට නොපෙනෙන බවද සදහන්
එහෙත් බටහිර යුරෝපයේ, උතුරු අමෙරිකාව, පැසිෆික් සාගරය, අත්ලාන්තික් සාගරය සහ ආක්ටික් ප්‍රදේශයේ රටවලට දෘශ්‍යමාන වීමට නියමිතයි .
මෙරට වේලාවෙන් සූර්යග්‍රහණය රාත්‍රී 9.12ට ආරම්භවී පසු දින අලුයම 2.22ට අවසන් වනවා
ඉතාමත් කලාතුරකින් දැකගත හැකි වන පූර්ණ සූර්ය ග්‍රහණයක් නැවත දැකගැනීමට හැකිවන්නේ 2044 දී බවයි නාසා ආයතනය සඳහන් කර ඇත්තේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page