විදේශීය

ඇමරිකා නෞකා අනතුර.. මළ සිරුරු දෙකක් සොයා ගැනේ.. මෙහෙයුම් දිගටම..

ඇමරිකාවේ බල්ටිමෝර් පාලම කඩා වැටීමෙන් සිදුවු නෞකා අනතුරෙන් මියගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා.
අතුරුදන් වූ පුද්ගලයන් සොයා සිදුකල මෙහෙයුමකදී මෙම සිරුරු සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන්.
මෙම පාලම අනතුරට ලක්වන අවස්ථාවේ එම ස්ථානයේ සිටි සේවකයින් දෙදෙනෙකුගේ සිරුරු මෙලෙස හමුවී තිබෙනවා.
එක්සත් ජනපද වෙරළ ආරක්ෂක අංශය සඳහන් කලේ මෙම අනතුර සිදුවුයේ කෙසේද යන්න සම්බන්ධයෙන් විමර්ශණය කල යුතු බවයි.
එවැනි අනතුරක් යළි ඇතිවීම වළක්වා ගතයුතු බවද එහි නිළධාරින් ප්‍රකාශ කර තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page