උණුසුම් පුවත්

සහල් සඳහා වන වෙළෙඳ බද්ද රුපියල දක්වා අඩු කරයි..

සහල් සඳහා පනවා තිබූ වෙළඳ බද්ද  අඩුකර තිබෙනවා.
 රුපියල් 65.00 ක් ව පැවති එම බද්ධ රුපියලක් දක්වා අඩුකර ඇති බව සදහන්.
එය  අප්‍රේල් 3 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.
මෙය 2024 වසරේ ජනවාරි 21 හෝ ඊට පෙර ආනයන පාලන බලපත්‍රය ලබාගෙන ඇති ආනයනකරුවන්ට අදාළ වනු ඇති.
 ලොකු ලූනු  ආනයනය සඳහා  පනවා තිබූ බද්ද ද පහළ දමා තිබෙනවා.
ඒ රුපියල් 10.00 කින්.
2024 අප්‍රේල් 30 වනදා දක්වා මෙය වලංගු වන බව සදහන්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page