උණුසුම් පුවත්

ජාතික පාසල්වලට ගුරුවරුන් බඳවාගැනීමේ සම්මුඛ පරික්ෂණ මෙම 29 සිට..

දිවයිනේ ජාතික පාසල්වලට ගුරු සේවය සඳහා බැඳවා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජාතික පාසල්වල පවතින සිංහල, දමිල හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා මෙම බඳවා ගැනීම් සිදු කිරීමට නියමිතයි.
ඒ අනුව පසුගිය මාර්තු 2 වනදා පැවති තරග විභාගයේ ප්‍රතිඵල අනුව බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අප්‍රේල් මස 29 වනදා ආරම්භ වනු ඇති.
එය මැයි 9 වනදා දක්වා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වීමටයි කටයුතු කර ඇත්තේ.
සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය හා කැඳවීමේ ලිපිය වෙබ් අඩවියේ පළ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනුම් දී තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page