විදේශීය

සෙලන්ස්කි ඝාතන කුමන්ත්‍රණයක්.. කර්නල්වරු දෙදෙනෙක් අත්තඩංගුවට..

යුක්රේන ජනාධිපති ව්ලොඞ්මියර් සෙලෙන්කි ඝාතනය කිරීමට කුමන්ත්‍රණ කළ බව කියන යුක්රේන හමුදාවේ කර්නල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් රුසියාවට ඔත්තු සැපයූ බවටයි චෝදනා.

Read More
විදේශීය

ඊශ්‍රායලයට ඇමරිකාවෙන් සංඥාවක්.. පිටත් වීමට සූදානම්කර තිබූ යුධක් ආධාර නෞකාවක් නවත්වයි..

ඊශ්‍රායලයට යුද ආධාර ලෙස පිටත් කර හැරීමට සූදානම් කර තිබු බෝම්බ තොගයක් රැගත් නෞකාව ඊශ්‍රායලය බලා පිටත්වීම අත්හිටු වූ බව ඇමෙරිකාව නිවේදනය කරනවා..

Read More
විදේශීය

චීනයේ රෝහලක ප්‍රහාරයක්.. දෙදෙනෙක් ජීවිතක්ෂයට..

චීනයේ නිරිතදිග යුනාන් පළාතේ රෝහලකදී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. එහිදී දෙදෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස්.

Read More
විදේශීය

හමාස් සටන් විරාමයකට එකඟවෙයි..

සටන් විරාම යෝජනාව පිළිගත් බව හමාස් සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඊජිප්තුව සහ කටාර් රාජ්‍යයන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කල බවයි විදෙස් මාධ්‍ය.

Read More
විදේශීය

චීනයෙන් ඇමරිකාවට චෝදනාවක්..

අමෙරිකාව ප්‍රධාන රටක් ලෙස පැවරි ඇති වගකීම් පැහැර හරින බවට චීනය චෝදනා කර තිබෙනවා. පලස්තීන-ඊශ්‍රායල ගැටුම සම්බන්ධ අවස්ථාවලදී ඔවුන් වරින් වර සිය නිෂේධ.

Read More
විදේශීය

උණුසුම වැඩිවී වියට්නාමයේ මසුන් ලක්ෂගණනක් මියයයි..

දකුණු වියට්නාමයේ දොන්නායි පළාතේ ජලාශයක මසුන් ලක්ෂ ගණනක් මිය ගොස් තිබෙනවා. පවතින අධික උණුසුම මීට හේතුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කලේ. දකුණු.

Read More
විදේශීය

වට්ස් ඇප් හරහා මුදල් වංචා කළ කණ්ඩායමක් ස්පාඤ්ඤයේදී අත්තඩංගුවට..

වට්ස්ඇප් සමාජ මාධ්‍ය හරහා මුදල් වංචා කල පුද්ගලයන් සිය දෙනෙකු පමණ ස්පාඥ්ඥයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. විපතට පත් ඥාතින් බව පවසමින් මෙම සමාජ මාධ්‍ය.

Read More
විදේශීය

ඇමරිකානු රාජ්‍ය ලේකම් හා සවුදි ඔටුන්න හිමි කුමරු අතර හමුවක්..

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බිලින්කන් සහ සෞදියේ ඔටුන්න හිමි කුමරු අතර හමුවක් සිදුව තිබෙනවා ඒ, අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මැදපෙරදිග සංචාරයට සමගාමීවයි. හමුවේදී කලාපයේ.

Read More
විදේශීය

වේල්ලක් කඩා වැටීමෙන් කෙන්යාවේ 40 ක් මරුට..

කෙන්යාවේ වේල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. බටහිර කෙන්යාවේ.

Read More
විදේශීය

හැරී කුමරු යළි එක්සත් රාජධානියට.. ක්‍රීඩා තරග සංවත්සරයකට එක්වීම සංචාරයේ අරමුණයි..

හැරී කුමරු ලබන මාසයේදී යලි එක්සත් රාජධානියට පැමිණීමට නියමිතව තිබෙනවා. විශේෂ ක්‍රීඩා තරඟයක සංවත්සරයක් සැමරීම සඳහා ඔහු එරටට පැමිණීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය.

Read More

You cannot copy content of this page