wmg iÔùj ijka fokak

WKqiqï mqj;a

ads1

foaYSh mqj;a

wmg iÔùj ijka fokak

wm yd iïnkao fjkak

jeäu kerUqï

úfYaIdx.

WKqiqï mqj;a

පලස්තීනයට සහාය පලකරමින් ලොව වටා සිසු විරෝධතා..

ප්‍රංශයේ පැරිස් අගනුවර සයන්සස් පෝ විශ්වවිද්‍යාලයේ සිසුන්ද පලස්තීනයට සහය පළ.

Read More

ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ නායයාමක් සක්‍රීය වෙයි..

ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වී තිබෙනවා. අක්කර දෙකක පමණ.

Read More

සා.පෙ. පරික්ෂණයට පෙර උ.පෙ. නැවත පරික්ෂා කළ ප්‍රතිඵල නිකුත් කරණවා.. අධ්‍යාපන ඇමති..

මෙවර අධ්‍ය්‍යන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නැවත සමීක්ෂණ.

Read More

ටැන්සානියාවට ගං වතුර.. 155 ක් මියගිහින්..

ටැන්සානියාවට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් පුද්ගලයින් 155 දෙනෙකු මියගොස්.

Read More

යාපනයේ පොරපොල් තරගයක්.. පොල් ගෙඩියක් රුපියල් 4000 ට අලෙවි වෙයි..

යාපනයේදී පොල් ගෙඩියක් රුපියල් 4000 කට අලෙවි වී තිබෙනවා. පොරපොල්.

Read More

මාන්කුලමේදී යුධ හමුදා රථයක් අනතුරට.. නවයකට තුවාල.. එක් අයෙක් ජීවිතක්ෂයට..

මාන්කුලම් වසන්තනගර් හන්දියේදී සිදුවු රිය අනතුරකින් එක් අයෙකු මියගොස් තවත්.

Read More

එක්ස්ප්‍රස් පර්ල් විමර්ෂණ කඩිනම් කිරීමට අධිකරණ නියෝගයක්..

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කඩිනමින්.

Read More

පොදු ජන පෙරමුණ විනය කැඩූ අයගෙන් කරුණු විමසීමට යයි..

පක්ෂ විනය කඩකරමින් සමගි ජන බලවේගය හා ගිවිසුම්ගත වූ පාර්ලිමේන්තු.

Read More

ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක්..

ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ.

Read More

අධික උණුසුම නිසා බංග්ලාදේශයේ පාසල් වසයි..

බංග්ලාදේශයට බලපා ඇති අධික උණුසුම් කාලගුණය හේතුවෙන් එරට පාසල් රැසක්.

Read More

30 දායින් පසු අපොස (සා.පෙ) උපකාරක පන්ති තහනම්..

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව සියළු උපකාරක.

Read More

රුසියාවේ නියෝජ්‍ය ආරක්ෂක ඇමති අල්ලස් චෝදනා මත අත්තඩංගුවට..

රුසියාවේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාව අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමට එරට අධිකරණයක්.

Read More

මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 1680 ක් වාර්තා වෙලා..

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් විසි එක්දහස් හයසිය.

Read More

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තවත් මුදල් අවභාවිතාවක්..

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය විසින්.

Read More

කිරිපිටි මිල පහලට..

ආනයනික කිරිපිටි මිල පහළ දමා තිබෙනවා අද සිට ක්‍රියාත්මක වන.

Read More

f.disma

ආසියාවේ ප්‍රසිද්ධම දහ දෙනා අතරට ඉන්දියාවේ නළු නිළියන් හතරක්..

2023 වසරේදී ආසියාවේ ජනප්‍රියම පුද්ගලයින්ගේ ලැයිස්තුවට අනුව බොලිවුඞ් නළු ෂාරුක්.

Read More

නාටු නාටු ඔස්කාර් හොඳම ගීතයට තේරෙයි..

හොලිවුඩ් සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන 95 වන ඔස්කාර් සම්මාන.

Read More

තහනමින් පසු කංගනා යළි twitter වෙත..

ජනප්‍රිය හින්දි නිළියක වන කංගනා රනවුත් යළි twitter සමාජ ජාලය.

Read More

දීපිකාගේ බිකිනියෙන් විරෝධතාවට ලක්වූ “පතාන්” ඉන්දියාව හොල්ලමින් ප්‍රදර්ශණය අරඹයි

බොලිවුඩ් සුපිරි නලු ශාරුක් ඛාන් වසර හතරකට පසු රිදී තිරයට.

Read More

Office Location :

Kandy Rd, Kiribathgoda, Sri Lanka

Phone:

+94 117 920 930

Email:

info@lakfm.lk

Powered by Hingurana Group of Companies

LAK FM Radio – The No 1, and only 100% truly Sinhalese radio channel in Sri Lanka has already become the trendsetter in the Sinhalese Radio industry in a very short period of time. With a unique style of best music blend of the Best mix of the ’70s, ’80s, and today’s best and in Broadcasting News 24 x 7 as it happens/ reported LAK FM has set a classic example to all other singlish radio channels in presenting programs on the air.

You cannot copy content of this page